ලියාපදිංචි විස්තර
- දුරකථන අංක ලබා ගැනීම සඳහා දවස් 180 කට අය කිරීම රු. 5000/= කි.
- ලියාපදිංචි ගාස්තු ගෙවූ පසු පමණක් අපගේ වෙබ් අඩවියට Log වීමට අවකාශය ලැබෙ.
- ලියාපදිංචි කාලය නැවත අලුත් කිරීම සදහා ගාස්තුව රු. 3000 කි.
- ලියාපදිංචි ගාස්තු පහත ගිණුමක තැන්පත් කර එහි රිසිට්පත ලියාපදිංචි තැපෑලෙන් හෝ WhatsApp (0768714003) හරහා එහි ඡායාරූපයක් එවීමට කටයුතු කරන්න.
- මුදල් ගෙවූ පසු මෙහි ඇති Register Form එක පුරවා එවන්න.නැතහොත් අපට එම තොරතුරු දුරකථනයෙන් පවසන්න.
මුදල් තැන්පත් කළ යුතු බැංකු ගිණුම් විස්තර
- බැංකුව - මහජන බැංකුව
- ගිණුම් අංකය - 041200180028178
- ශාඛාව - හොරණ
- නම - A.M.P.C. රාජපක්ෂ